Friday, March 29, 2024
Homeදේශීයබස් ගාස්තු 30% කින් ඉහලට

බස් ගාස්තු 30% කින් ඉහලට

මෙතෙක් රුපියල් තිස් දෙකක්ව පැවති අවම බස් ගාස්තුව එළැඹෙන ජූලි පළමු වනදා සිට ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 30% කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම තීරණය ක්‍රියාත්මකයි.

එමෙන්ම අවම බස් ගාස්තුව 40ක් දක්වා වැඩි වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments