Friday, March 29, 2024
Homeදේශීයජූනි 24,25,26 දින සඳහා විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන නිකුත් කෙරේ

ජූනි 24,25,26 දින සඳහා විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන නිකුත් කෙරේ

ජූනි 24 , 25, 26 යන දින සඳහා විදුලි කප්පාදුව සිදුවන කාල සීමාවන් මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කොට තිබේ.

ඒ අනුව

  • ජූනි 24 : දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පැය 2 විනාඩි 30ක්
  • ජූනි 25 : උදෑසන 9.30 සිට රාත්‍රී 10 දක්වා පැය 2 විනාඩි 30ක්
  • ජූනි 26 : දහවල් 2 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක්

විදුලි කප්පාදුව සිදු කිරිමට අවසර ලබාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments