Thursday, April 25, 2024
Homeදේශීයඅදත් පැය 3ක විදුලි කප්පාදුවක්

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

අද (07) දිනයේත් පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා

ඒ අනුව සිට W දක්වා කලාප 20 ට දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20 ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

කොළඹ නගර ද අයත් CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා කාලය තුළ පැය 02 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

M, N, O, X, Y සහ Z යන කලාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා කාලය තුළ පැය 03 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments