Friday, March 29, 2024
Homeදේශීයඅවශ්‍ය ඉන්දන නොමැතිව රෝහල් 3ක් වසයි

අවශ්‍ය ඉන්දන නොමැතිව රෝහල් 3ක් වසයි

ඉන්ධන අර්බුදය උග්‍රවීම හේතුවෙන් රෝහල් තුනක් ඊයේ (23) දිනයේ වසා දමා ඇත.

ගල්නෑව ප්‍රදේශීය රෝහල

නෑගම්පහ ප්‍රාදේශිය රෝහල

කලාවැව ප්‍රාදේශීය රෝහල මෙන්ම ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද මෙසේ වසා දමා ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බව පැවසේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments