Thursday, April 18, 2024
Homeදේශීයඇමති ප්‍රසන්නට වසර 2 ක සිර දඬුවම්…, වසර 5කට අත්හිටුවයි

ඇමති ප්‍රසන්නට වසර 2 ක සිර දඬුවම්…, වසර 5කට අත්හිටුවයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (06) අත්හිටවූ සිර දඬුවම් හා මිලියන 25ක දඩයක් නියම කළේ ය.

ඒ, 2015 වසරේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගත්තේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට ඔහු වරදකරු කරමිනි.

ප්‍රසන්න රණතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සිර දඬුවම වසර 5 කට අත්හිටවනු ලැබී ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments