Friday, April 26, 2024
Homeදේශීයඉන්ධන පෝලිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ප්‍රදේශ දෙකකදී ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments