Tuesday, April 23, 2024
Homeදේශීයකටුවාපිටිය දේවස්ථානය අසල අත්බෝම්බයක් ?

කටුවාපිටිය දේවස්ථානය අසල අත්බෝම්බයක් ?

කටුවාපිටිය දේවස්ථානය අසල මාර්ගයේ තිබු සැකකටයුතු පාර්සලයක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

එම ස්ථානයේ තිබු සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දීමක් අනුව ගුවන් හමුදාව විසින් විමර්ශන ආරම්භ කර තිබු අතර පසුව එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කැඳවා තිබුණා.

එහිදී සිදුකළ විමර්ශනයේදී මෙම අත්බෝම්බය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මීට පෙර බොරැල්ල දේවස්ථානයකින්ද අත්බෝම්බයක් සොයාගැනීමට හැකිව තිබිණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments