Thursday, April 25, 2024
Homeදේශීයබස් ගාස්තු 22%කින් ඉහලට - අවමය රුපියල් 40යි, වැඩිම රුපියල් 4450යි

බස් ගාස්තු 22%කින් ඉහලට – අවමය රුපියල් 40යි, වැඩිම රුපියල් 4450යි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මිල සංශෝධනය වූ බස් ගාස්තු ලැයිස්තුව නිවේදනය කොට තිබෙනවා.

ඒ අනුව 22% කින් බස් ගාස්තු ඉහල දමා ඇති අතර අවම බස් ගාස්තුව රු. 40 ක් වන අතර මිල වැඩිම බස් ගාස්තුව රුපියල් 4450 ක් වනවා.

ඒ අනුව මෙම මිල සංශෝධනය ලබන ජුලි 01 වැනිදා ක්‍රියාත්මක වෙයි

වැඩි වූ බස් ගාස්තු සම්පුර්ණ ලැයිස්තුව පහතින්,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments