Saturday, April 20, 2024
Homeදේශීයරටපුරා ජනතාව මාර්ග අවහිර කරයි - දින හතරක් පුරාවට තෙල් නෑ (videos)

රටපුරා ජනතාව මාර්ග අවහිර කරයි – දින හතරක් පුරාවට තෙල් නෑ (videos)

දැනට පවතින ඉන්දන හිගය නිසා රට පුරා ජනතාව මාර්ග අවහිර කර දැඩි විරෝදතාවය දක්වයි. දින තුනක් හතරක් පුරා දීර්ග ඉන්දන පෝලිම් දක්නට ලැබුනත් ජනතාව පවසන්නේ ඉන්දන ලබා නොදුන් බවයි.

ඒ අනුව ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තීරණය කළත් එලෙස ඉන්ධන සැපයීමට හැක්කේ දැන් තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බවත් ඉන්ධන ලබාදීම ප්‍රමුඛතාව මත විදුලිය, පොදු ප්‍රවාහනය හා අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබාදීමට සිදුවන බව අගමැතිවරයා පවසයි.

දැනට තිබෙන ඉන්ධන තොග දින 7කට භාවිත කළ හැකි බවත් ඉන් පසු ඉන්ධය ණය පහසුකම තවදුරටත් දීර්ඝ කර ගැනීමෙන් පසු තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බවත්, හෙට (16 ) දිනයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් දිවයිනට පැමිණෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments