Wednesday, April 17, 2024
Homeදේශීයරත්‍රං මිල යළි ඉහළට

රත්‍රං මිල යළි ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (29) එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments