Friday, April 19, 2024
Homeදේශීයශ්‍රී ලංකාවට යුපුන් අබේකෝන්ගෙන් තවත් ජයග්‍රහණයක් (VIDEO)

ශ්‍රී ලංකාවට යුපුන් අබේකෝන්ගෙන් තවත් ජයග්‍රහණයක් (VIDEO)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමවත්ව තිබේ.

යුපුන්ට එම තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි.

මේ අතර කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments