Thursday, April 25, 2024
HomeදේශීයQR ක්‍රමයට දෙන තෙල් ප්‍රමාණවත් නෑ - පෞද්ගලික බස් සංගම් වැඩ වර්ජනයක්...

QR ක්‍රමයට දෙන තෙල් ප්‍රමාණවත් නෑ – පෞද්ගලික බස් සංගම් වැඩ වර්ජනයක් අරඹයි !

QR ක්‍රමයට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බව පවසමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට එක්වනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සතියකට ඩීසල් ලීටර් 40ක් පමණක් බස් රථ සඳහා ලබාදෙන අතර එය ධාවන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments