Friday, April 19, 2024
Homeව්‍යාපාරිකYouTube නාලිකා 22ක් අවහිර කරයි

YouTube නාලිකා 22ක් අවහිර කරයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ YouTube නාලිකා 22ක් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

එම නාලිකා වලට එල්ල වී තිබෙන චෝදනා ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන්දීය වත්මන් රජය සහ විදේශ රටවල් අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීමයි.

මීට අමතරව ව්‍යාජ තොරතුරු සමාජගත කළ ප්‍රසිද්ධ Twitter ගිණුම් 03ක්, Facebook ගිණුමක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක්ද අවහිර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments