Friday, March 29, 2024
Homeදේශීයජරමර අස්සේ වතුරත් නෑ - හවස 2 සිට ජල කප්පාදුවක්

ජරමර අස්සේ වතුරත් නෑ – හවස 2 සිට ජල කප්පාදුවක්

අද (15) පස්වරු 02.00 සිට හෙට (16) පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනූව ගම්පහ මහනගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා වන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments