Friday, March 29, 2024
Homeසියලුම පුවත්ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය සජිත්ගෙන්!

ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය සජිත්ගෙන්!

ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය සජිත්ගෙන්!

අද දින විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සමගි ජන බලවේගයේ මැයි රැලිය පවත්වනු ලැබීය.

එ කොලඹ නිදහස් චතුරස්‍රට කේන්ද්‍රකොට ගනිමිනි. එ මහනුවරින් ඇරඹු දින 5ක දැවැන්ත ආණ්ඩු විරෝධී පා ගමනකින් පසුවය.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එම මැයි රැලිය එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද දැවැන්තම මැයි රැලිය වෙයි.

මෙම වසරේම අප්‍රේල් මස සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් දැවන්ත පෙලපාලියකින් ගොස් ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල උද්ඝෝෂණයක නිරතවු අතර එම උද්ඝෝෂණ පෙලපාලිය ද විපක්ෂයක් විසින් ආණ්ඩුවකට එරෙහිව මේ දක්වා සංවිධානය කරනු ලැබු දැවැන්තම උද්ඝෝෂණ ව්‍යාපාරය ලෙස සලකනු ලබයි.

01.මැයි.2022

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments