දේශීය
QR ක්‍රමය යළි ආවොත් තෙල් සංචිත කළමනාකරණය කළ හැකි බවට අදහසක්
ඉන්ධන මිල වැඩිකිරීම වෙනුවට QR ක්‍රමය යළි ක්‍රියාත්මක කළහොත් තෙල් සංචිත වඩා හොඳින් කළමනාකරණය කළ හැකිව තිබූ බව සිරිල් සුදුවැල්ල පවසයි.ඔහු කියා සිටියේ ශ්‍රී...
විදේශීය
ඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (07) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම පිපිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොළට ඉහළ අහසේ දුමාරයක් දක්නට ලැබුණු බවද...
අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කරයි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා ඝාතනයට ලක්වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.ඉරාන මාධ්‍ය වාර්තා අනුව මෙම ප්‍රහාරයෙන් ඔහුගේ...
අලුත්ම පුවත්
නවතම පළ කිරීම්
හදිසි අසනීපයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රෝහලට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා කෙටි වේලාවක් දැඩි...
දේශපාලන
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිතය.අද පෙරවරු 11.30 සිට පස්වරු 5.00...
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.කාරක...
උපරිමාධිකරණ තීන්දු රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් – අගමැති හරිනි
උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබාදෙන තීන්දු තීරණ මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.චීන රජයේ ආධාර...
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත...
ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9ක්
‘ට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන්...
පුවත් පළ කිරීම්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා කෙටි වේලාවක් දැඩි...

පාඨක අදහස්