Thursday, November 13, 2025
Homeවිදේශීයඅං තුනකින් යුත් Triceratops පොසිලයක් ඉන්දියාවෙන් හමුවෙයි

අං තුනකින් යුත් Triceratops පොසිලයක් ඉන්දියාවෙන් හමුවෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පලාතේ සහරන්පූර් දිස්ත්‍රික්කයේ සහන්සාරා ගංඉවුර අසළ කැණීම්වලදී අං තුනකින් යුත් Triceratops ඩයිනෝසෝරයෙකුගේ යැයි සැලකෙන පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයින් කියාසිටී.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, එම පොසිලය වසර මිලියන ගණනක් පැරණි බවයි. Triceratops ඩයිනෝසෝරයන් ජීවත්ව ඇත්තේ ක්‍රිටේසියස් යුගයේදී, එනම් වසර මිලියන 100 කට පමණ පෙර බව පර්යේෂණ පෙන්වයි.

මෑත වසරවලදීද මෙම same ප්‍රදේශයෙන් වසර මිලියන ගණනක් පැරණි අනෙකුත් පොසිල කිහිපයක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Natural History and Conservation Centre හි නිර්මාතෘවරයා සඳහන් කළේ, මෙය වසර මිලියන 35–40ක් පුරා හිමාලය පදනම් භූමිය යටතේ සුරක්ෂිතව තිබී ඇති විශිෂ්ට සොයාගැනීමක්

RELATED ARTICLES

Most Popular

Recent Comments