Friday, January 23, 2026
Homeදේශපාලනඅගමැතිගේ නිවස අසළ දී අරගලකරුවන්ට සහ මාධ්‍ය ආවරණය කළ මාධ්‍යවේදීන්ට STF පහර...

අගමැතිගේ නිවස අසළ දී අරගලකරුවන්ට සහ මාධ්‍ය ආවරණය කළ මාධ්‍යවේදීන්ට STF පහර දෙයි – (VIDEO)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත මහජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් පලවා හැරීමට කටයුතු කර තිබෙනවා.

එම ස්ථානයේ මාධ්‍ය ආවරණය කටයුතු කරමින් සිටි Citizen මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන සඳුන් ආරෝෂ ප්‍රනාන්දුටද මාධ්‍යවේදියෙක් බවට ප්‍රකාශ කරද්දීත් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පහරදී තිබෙනවා.

එසේම තවත් මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන්ටද පහරදී ඇති බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments