Friday, February 13, 2026
Homeසියලුම පුවත්අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments