Friday, January 16, 2026
Homeදේශපාලනඅගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි 

අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි 

විරෝධතාකරුවන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 මල් පාරේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළු වී ඇති අතර මේ වනවිට නිවස ගිනි ගන්නා දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

විරෝධතාකරුවන් රනිල් වික්‍රමසිංහගේ නිවසට ඉදිරිපිටට රැස්ව උද්ගෝෂණය ආරම්භ කරනු ලැබුවේ නව ආණ්ඩුවක් පත්වන තෙක් තමන් ධුරයෙන් ඉවත් නොවන බව පැවසීමෙන් පසුවයි.

පසුව මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාවට පොලිසිය, හමුදාව සහ විශේෂ කාර්ය බලකාය මඟින් පහර දුන් අතර ඉන්පසුව විරෝධතාකරුවන් රැසක් අදාල ප්‍රදේශයට පැමිණෙනු දක්නට ලැබුන.

RELATED ARTICLES

Most Popular

Recent Comments