Sunday, February 15, 2026
Homeදේශපාලනඅජිත් මාන්නප්පෙරුම ගැන කථානායක දැඩි තීරණයක් ගනී

අජිත් මාන්නප්පෙරුම ගැන කථානායක දැඩි තීරණයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ පාර්ලිමේන්තු කටයුතු අද දින සිට සති 4ක කාලයකට අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments