Saturday, December 20, 2025
Homeසියලුම පුවත්අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments