Friday, April 10, 2026
Homeසියලුම පුවත්අද කාලගුණය සහ හිරු මුදුන් වන ප්‍රදේශ ☀️️

අද කාලගුණය සහ හිරු මුදුන් වන ප්‍රදේශ ☀️️

ප.ව 2.00ට පසු බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ
මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි/ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
අනෙක් ප්‍රදේශවල වියළි කාලගුණය පවතී.
අලුයම් කාලයේ (මධ්‍යම, සබරගමුව, ඌව, අම්පාර)
මීදුම් ඇතිවිය හැක.
⚠️ අවවාදය:
අකුණු සහ තද සුළං ඇතිවිය හැකි නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
☀️ හිරු මුදුන් වේලාව (12:11 pm):
නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන, මාන්කර්නි ප්‍රදේශවලට හිරු සෘජුවම ඉහළින් පවතිනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments