Tuesday, February 17, 2026
Homeweatherweatherඅද කාලගුණ අනාවැකි

අද කාලගුණ අනාවැකි

අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, අනෙක් ප්‍රදේශවල ප.ව. 1.00 පසුව මිලිමීටර් 50ට වැඩි වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තද සුළං හා අකුණු වලින් අනතුරු වැළැක්වීමට ජනතාව අවශ්‍ය පියවර ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments