Saturday, April 4, 2026
Homeසියලුම පුවත්අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාව පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව ඇතුළු පළාත්වල පස්වරු 2ට පසු වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තද වැසි ද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තද සුළං සහ අකුණු පිළිබඳ අවදානම් හේතුවෙන් ජනතාවට සැලකිලිමත් වන්නැයි ද උපදෙස් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments