Thursday, January 15, 2026
Homeදේශීයඅද පැය තුනක විදුලිය කප්පාදුවක්

අද පැය තුනක විදුලිය කප්පාදුවක්

අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

  • A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා
    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
  • M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone) – උදෑසන කාලයේ : පැය 3 යි
  • CC කලාප සඳහා (Colombo City Commercial Zones) – උදෑසන කාලයේ : පැය 2 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments