Sunday, December 21, 2025
Homeදේශපාලනඅධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා වැඩි ම මුදල වෙන් කළා”- ජනාධිපති

අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා වැඩි ම මුදල වෙන් කළා”- ජනාධිපති

අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා වැඩි ම මුදල වෙන් කළා”- ජනාධිපති

2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, 2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස අද (පෙබ. 17) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමිනි.

මෙම අයවැය කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මාන්ත අංශවල වර්ධනය ප්‍රධාන ඉලක්කය බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන් ම, නියාමන ආයතන හරහා වෙළෙඳපොළ නියාමනය වැඩි අවධානයක් යොමු කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් ජකළේ ය.

ජානාධිපතිවරයා සඳහන් කළේ, අධ්‍යාපන හා සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වැඩි ම මුදල් වෙන් කර බව ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments