හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සිරමැදිරියක රඳවා සිටි 74 හැවිරිදි රැඳවියෙක් හදිසියේ රෝගාතුරව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැගෙන ආ මෙම රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

