Thursday, March 5, 2026
Homeදේශීයඅනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී 25 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටී බරපතළ තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments