Wednesday, March 4, 2026
Homeදේශීයඅපදා මරණ 212ක් – 218ක් තවමත් අතුරුදන්

අපදා මරණ 212ක් – 218ක් තවමත් අතුරුදන්

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ සමඟම පුද්ගලයින් 218 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පවුල් 273,606කට අයත් පුද්ගලයින් 998,918ක් මේ අවධියේ ආපදාවෙන් පීඩාවට පත්ව සිටිති.

දිස්ත්‍රික්ක අනුව වැඩිම මරණ බදුල්ලෙන් — 71ක්.
මහනුවරින් 66ක්, මාතලේ සිට 20ක්, කුරුණෑගලින් 19ක් වාර්තා වී ඇත.

අතුරුදන් වීමේ වැඩිම සංඛ්‍යාව මහනුවරින් — 105ක්.
බදුල්ලෙන් 53ක්, කුරුණෑගලෙන් 37ක් අතුරුදන්ව සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments