Friday, January 16, 2026
Homeදේශපාලනඅයවැය ඡන්දය නිසා විපක්ෂය දෙකඩ වෙන්නේ නෑ මනෝ ගනේෂන් පවසයි…

අයවැය ඡන්දය නිසා විපක්ෂය දෙකඩ වෙන්නේ නෑ මනෝ ගනේෂන් පවසයි…

අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද සමගි ජන බලවේගය සමග ඇති කර ගෙන තිබෙන දේශපාලන සබඳතා දුරස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අයවැය ඡන්ද විමසීමේදි ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට තම පක්ෂය තීරණය කළ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments