Sunday, February 15, 2026
Homeදේශපාලනඅලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා අද (17) කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments