Thursday, January 15, 2026
Homeසියලුම පුවත්ආණ්ඩුවේ තවත් පිපිරීමක්! මන්ත්‍රී අසංග නවරත්න, සජිත් සමග එකතු වෙයි! තවත්...

ආණ්ඩුවේ තවත් පිපිරීමක්! මන්ත්‍රී අසංග නවරත්න, සජිත් සමග එකතු වෙයි! තවත් පිපිරීම් පෙළක් අත ළඟයි

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා අද (4) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත්තේය.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments