Tuesday, February 17, 2026
Homeදේශීයආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආනයනික සහල්වල මිල අධික වීමත්, පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබාදීමත් උදෙසාය.

ඒ අනුව, නියමිත උපරිම මිල ඉක්මවා සහල් විකුණන අය සඳහා නීතිමය පියවර ගනු ඇතැයිද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments