Monday, March 2, 2026
Homeදේශීයආපදා තත්ත්වය සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක්

ආපදා තත්ත්වය සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක්

පවතින ආපදා තත්ත්වය කඩිනමින් කළමනාකරණය කිරීම සඳහා විපක්ෂ පක්ෂ නායකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම නීතිය ආපදා කළමනාකරණ කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස යෝජනාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments