Saturday, December 13, 2025
Homeදේශීයආපදා මරණ සංඛ්‍යාව 132ක් දක්වා වැඩිවෙයි

ආපදා මරණ සංඛ්‍යාව 132ක් දක්වා වැඩිවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා මරණ 132ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අතුරුදන්ව සිටින සංඛ්‍යාව 176කි.

දිස්ත්‍රික්ක 25ක පවුල් 179,868ක පුද්ගලයින් 646,567ක් ආපදාවට ලක්ව ඇති අතර, පවුල් 22,212ක 78,010ක් ආරක්ෂිත ස්ථාන 716ක රැඳී සිටෙනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments