Monday, March 2, 2026
Homeදේශීයආපදා මරණ 334ක් – අතුරුදන් 370ක්

ආපදා මරණ 334ක් – අතුරුදන් 370ක්

දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (30) සවස 6ට නිකුත් කළ වාර්තාව අනුව පුද්ගලයින් 370 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇත.

පවුල් 309,607කට අයත් 1,118,929 දෙනා පවතින අයහපත් කාලගුණයෙන් බරපතල පීඩාවට පත් වී ඇත.

වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 88ක් ලෙස සඳහන් කරයි.

බදුල්ලෙන් මරණ 71ක්, නුවරඑළියෙන් 68ක්, කුරුණෑගලෙන් 37ක්, මාතලේන් 23ක් වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments