Sunday, January 25, 2026
Homeදේශීයආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක්

ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක්

මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක් පමණ යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මේ අතර, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments