Friday, November 14, 2025
Homeවිදේශීයඉන්දියාවේ බස් අනතුරකින් මරණ 16ක්

ඉන්දියාවේ බස් අනතුරකින් මරණ 16ක්

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නව සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබා තිබේ.

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් බස් රථයක් හා මුහුණට මුහුන ගැටීමෙන් අනතුර සිදු වූ බව වාර්තා වේ. අනතුර සිදුවූ විට බස් රථයේ මගීන් 40කට ආසන්න පිරිසක් ගමන් කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයේ රියදුරු සහ අයෙක් අටදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද ඉන්දියානු මාධ්‍ය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments