Saturday, January 17, 2026
Homeදේශීයඉන්දියාව කෝපය මැද චීන Shi Yan 6 නෞකාවට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර...

ඉන්දියාව කෝපය මැද චීන Shi Yan 6 නෞකාවට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දේ…

චීනයේ Shi Yan 6 පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට විදේශ අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇත.

චීනය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම අවසරය ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මාසය වන විට කොළඹ වරාය සහ හම්බන්තොට වරාය මෙම නෞකාව රැදවීමට බලාපොරොත්තු වෙයි.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නෞකාව සම්බන්ධයෙන් සිය නොසතුට ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments