Saturday, March 14, 2026
Homeසියලුම පුවත්ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට ආසන්නව මිසයිල ප්‍රහාරයක් එල්ලවී...

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට ආසන්නව මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වෙයි

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ හෙලිකොප්ටර් යානා නවතා තැබෙන අංගනය වෙත බවද සඳහන්ය.
එම ප්‍රදේශය රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටි දැඩි ආරක්ෂාව යටතේ පවතින කලාපයක් ලෙස සැලකේ.
මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව තානාපති කාර්යාල සංකීර්ණය තුළින් දුමාරයක් නගින අයුරු දක්නට ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ සිදුවී ඇති හානි පිළිබඳව United States Embassy Baghdad විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments