Wednesday, March 4, 2026
Homeදේශීයඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් - මුදාගත් පිරිස කරාපිටිය රෝහලට

ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක් – මුදාගත් පිරිස කරාපිටිය රෝහලට

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි පුද්ගලයින් 180ක් පමණ සිටි බවට අනාවරණ වී ඇති අතර, එම නෞකාවෙන් මුදාගත් 32 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදාගත් පිරිස අතර විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වේ.

නෞකාවේ තත්ත්වය සහ එහි සිටි අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලමින් විමර්ශන ක්‍රියාත්මක වන බව වගකිවයුතු අංශ සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments