Abbas Araghchi අද (06) උදෑසන Beijing වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු China රාජ්‍ය නායකයන් සමඟ විශේෂ සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත බව සඳහන් වේ.
මෙහිදී Wang Yi මහතා සමඟ දෙරට අතර සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ගෝලීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇත.
මැදපෙරදිග උණුසුම් තත්ත්වය හා Strait of Hormuz ආශ්රිත ආරක්ෂක අවදානම් හේතුවෙන් මෙම සංචාරය ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබේ
ඉරාන විදේශ ඇමති චීනයට

