Monday, September 23, 2024
Homeවිදේශීයඋද්ධමනය පාලනය කිරීමට සිම්බාබ්වේ ගත් පියවර

උද්ධමනය පාලනය කිරීමට සිම්බාබ්වේ ගත් පියවර

නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අග දී ආරම්භ කරන බව සිම්බාබ්වේ මහබැංකුව පවසනවා.

මුදල් ඒකකය දුර්වල වීම හරහා මතු වී ඇති ඉහළ උද්ධමනය පාලනය කිරීමට රට සටන් කරන බවත් සිම්බාබ්වේ රාජ්‍යය සඳහන් කරනවා.

විදේශ මාධ්‍ය මේ බව නිවේදනය කළා. උද්ධමනය ඉහළ යාම අතින් ලෝකයෙන් ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය යි.

මේ වනවිට එහි දෙවැනි ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටත් වීම විශේෂත්වයක්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments