Friday, April 10, 2026
Homeසියලුම පුවත්උද්ධමනය 5.2% දක්වා ඉහළ යා හැකියි – ADB

උද්ධමනය 5.2% දක්වා ඉහළ යා හැකියි – ADB

2025දී -0.5% ලෙස තිබූ උද්ධමනය 2026දී 5.2% දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි.
ඉන්ධන මිල ඉහළ යාම (මැදපෙරදිග යුද්ධ හේතුවෙන්) ප්‍රධාන හේතුවක්.
විදෙස් ප්‍රේෂණ අඩුවීම, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරයට බාධා ද බලපානවා.
මේ හේතුවෙන් ජනතා ආදායම් සහ ආර්ථිකය මත පීඩනය වැඩි විය හැක.
2026දී ආර්ථික වර්ධනය 4%ක් පමණ වනු ඇති බවත් පුරෝකථනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments