Monday, March 2, 2026
Homeසියලුම පුවත්එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතුයි.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇති. 

RELATED ARTICLES

Most Popular

Recent Comments