Friday, December 19, 2025
Homeවිදේශීයකබලෙන් ළිපට වැටුණු ගාසා වැසියන්

කබලෙන් ළිපට වැටුණු ගාසා වැසියන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටින අතර, ආපදා අනතුරු හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

එමෙන්ම ගංවතුර හේතුවෙන් නිවාස 40කට අධික සංඛ්‍යාවක් යටවී ඇති බවත්, ගාසා ප්‍රදේශයේ දැනටමත් පවතින මානව හා සමාජීය අර්බුදය මෙම කාලගුණික තත්ත්වය මඟින් තවදුරටත් තීව්‍ර වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments