Friday, January 23, 2026
Homeදේශීයකාර් එකක් නම් මදෑ…! අලුත් වාහන ගැසට් එකෙන් පොඩි මනුස්සයාට බයිසිකලයක් ත්‍රීවීල්...

කාර් එකක් නම් මදෑ…! අලුත් වාහන ගැසට් එකෙන් පොඩි මනුස්සයාට බයිසිකලයක් ත්‍රීවීල් එකක් ගන්නත් බැරි පාටක් තියෙන්නේ! බයික් එකක් ලක්ෂ 7ක්!

කාර් එකක් නම් මදෑ…! අලුත් වාහන ගැසට් එකෙන් පොඩි මනුස්සයාට බයිසිකලයක් ත්‍රීවීල් එකක් ගන්නත් බැරි පාටක් තියෙන්නේ! බයික් එකක් ලක්ෂ 7ක්!

සුළු පරිමාණ ව්‍යාපාරිකයන් බහුලව භාවිත කරන කුඩා ලොරි රථවල මිල ගණන්ද විශාල මුදලකින් ඉහළ යනු ඇතැයිද ඔවුහු පවසති. විද්‍යුත් වාහනවල මිල ගණන් සියයට 260 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔවුහු කියා සිටිති.

එන්ජින් ධාරිතාවය 1000 cc කාණ්ඩයේ රුපියල් මිලියන තුන හමාරකට පමණ අලෙවි වූ වාහනයක් රුපියල් මිලියන හතක් පමණ දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

ඉන්දියාවෙන් ආනයනය කරන ‘මරුටි’ ආදී වාහනවල මිල ගණන් ඉහළ යන්නේ සියයට 30 ක රේගු බදු නිසා බවද වාහන ආනයනකරුවෝ පවසති.

RELATED ARTICLES

Most Popular

Recent Comments