අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එළඹෙන 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අධිකරණය අද (18) නියෝග කළේය.
ඒ එම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.
ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා අත්අඩංගුවට ගැනුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙලෙස අනෙක් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.