Tuesday, February 17, 2026
Homeදේශීයකොළඹ - නුවර මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට

කොළඹ – නුවර මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් කඩවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හරහා පාලමක් ඉදිකිරීමට නියමිතය.

මෙම ඉදිකිරීම් 2025 නොවැම්බර් 1 සිට 2026 ජනවාරි 31 දක්වා අදියර දෙකකින් සිදුවන අතර, එම කාලය තුළ එක් මං තීරුව බැගින් වසා තැබෙන නිසා වාහන තදබදයක් ඇතිවීමට ඉඩ ඇත.

පොලීසිය රියදුරන්ට උපදෙස් දෙන්නේ, ඉදිකිරිම් කාලය තුළ හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කිරීමටය.

RELATED ARTICLES

Most Popular

Recent Comments